මතක තියාගන්න
අපි අද ඔයාලට කියන්න යන්නෙ පාඩම් කරනකොට භාවිතා කරන්න පුළුවන් සරල ක්‍රම වේදයක් ගැන. මේක හරිම පුංචි දෙයක්. ඒත් මේක නිරන්තරයෙන් භාවිතා කරොත් එමඟින් ඔබේ මතක ශක්තියට කරන බලපෑම නැතිනම් ඔබේ විභාග ප්‍රතිඵලයට කරන බලපෑමනම් පුංචි එක්ක නෙවෙයි. යම් කිසි විදියකින් මොනවහරි පාඩමක කොටසක්පාඩම් කරල ඉවරවුණාට පස්සෙ, ටික දවසක් යද්දි ඒක ඉබේම අමතකවෙලා යනව නේද?. […]



