ප්රශ්න පත්රයකට පිළිතුරු ලබාදෙන විට සැළකිලිමත් වියයුතු කරුණු
වඩාත් ගුණාත්මක හා නිවැරදි ලෙස මාර්ගගත ක්රමයට විභාගයට මුහුණ දෙන ආකාරය. පටුන පසුගිය ප්රශ්න පත්ර කිහිපයකදී ඇති වූ ගැටළු සැළකිල්ලට ගනිමින් ETEST යෙදුම යාවත්කාලීන කිරීමට හා එය මනාව භාවිත කරන අන්දම සම්බන්ධයෙන් සිසු සිසුවියන් දැනුවත් කිරීමටත් අපි තීරණය කලෙමු. විභාගය ආරම්භ කිරීම විභාගය ආරම්භ කිරීම සඳහා ඔබට ලබා දී ඇති ලින්ක් එක හෝ ඍජුව වෙබ් අඩවිය වෙත […]