Description
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2015 අගෝස්තු கல்விப் பொதுத் தாரதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2015 ஓகஸ்ற் General Certificate of Education (Adv. Level) Examination, August 2015
ජීව විද්‍යාව I உயிரியல் I Biology I
උපදෙස්:
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 50 තෙක් වූ එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න.
|