Description
මෙම ප්‍රශ්නපත්‍රය A/L 2021 Accounting 1- Live Exam 01 සඳහා ලබාදුන් ප්රශ්නපත්රයම බව සළකන්න.
අප කණ්ඩායම් සඳහා ලබාදෙන විශේෂ දීමනා සහ වව්චර්(Voucher) ලබාගැනීමට, පහත ලින්ක් Click කිරීමෙන් කණ්ඩායමකට එක්වන්න.
Telegram Group
WhatsApp Group 3
WhatsApp Group 4
අන්තර් ගත ඒකක
- ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව විග්රහ කරයි.
- ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගතකර සරල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
- මූලික සටහන් පොත් උපයෝගීකරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
- මූල්‍ය කලමණාකරණයේ පදනම විශ්ලේෂණය කරමින ගිණුම්කරණය සංකල්ප භාවිතයට යොදාගනියි.
- ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්යප්රකාශන පිළියෙල කරයි.
- හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළයෙල කරයි.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති භාවිත කරයි.
- සිමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
- අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත්කරයි.
- කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමට ලක්කරයි.
- පිරිවැය හැසිරීමට හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.
|