Question 41)
පහත ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙන ප්‍රතිචාරය තෝරා උචිත ලෙස ලකුණු කරන්න.
පළමුවැනි ප්‍රකාශය - සිල්වර් ඉලෙක්ට්‍රෝඩය භාවිත කර ද්‍රාවණයක් විද්‍යුත් විච්චේදනය කිරීමේ දී, ඇනෝඩය ලෙස ද්‍රාවණ ගත වේ.
දෙවැනි ප්‍රකාශය - ඇනෝඩය අසලදී සිදුවිය හැකි වෙනත් ප්‍රතික්‍රියාවකට වඩා, යන ක්‍රියාවට අවශ්‍යය ශක්තිය අඩු ය.