Allow Maximum Attempts20
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )19 Oct 2021 04:02 PM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )19 Jan 2038 08:44 AM
Description

වසංගත තත්ත්වයත් අනෙකුත් අරුබුදකාරී තත්ත්වයනුත් හේතු කරගෙන දැයේ දරුවන්ට අහිමි වී යන අධ්‍යාපනය හා පුහුණුව නැවත ලඟාකර දීම සඳහා හැකි පමණින් උපකාරයක් වීමට ETEST අපි සිතුවෙමු.
ඒ වෙනුවෙන් කෙරෙන තවත් එක් සත්කාරයක් ලෙස සියලුම දූ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී තමන්ගේ කුසලතාවයන් මැන බලා ගැනීමටත්, දුර්වල තැන් හඳුනා ගනීමටත්, නව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ අවස්ථාව ලබා දී ඇත්තෙමු. මෙයින් උපරිම ඵල නෙළාගන්නා ලෙස අපි ඔබට ආදරයෙන් මතක් කර සිටිමු.
උපදෙස්:
සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට
බොත්තම ඔබන්න.
ඉතිරිව තිබෙන කාලය දැන ගැනීමට
ඔබන්න
වැදගත්:
සියළුම ප්‍රශ්න වලට මුහුණ දීමෙන් පසුව පමණක්
බොත්තම ඔබන්න.