Description
 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2018 දෙසැම්බර් கல்விப் பொதுத் தாரதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2018 டிசெம்பர் General Certificate of Education (Ord. Level) Examination, December 2018 
  
බුද්ධ ධර්මය I பௌத்தம் I Buddhism I 
  
උපදෙස්; 
- සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 
- අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, පිළිතුරු සඳහා (1), (2), (3), (4) ලෙස වරණ හතර බැගින් දී ඇත. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරන්න.
 
  |