Description
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2021 கல்விப் பொதுத் தாரதரப் பத்திர (சாதாரண தர) மாதிரி வினாத்தாள் 2021 General Certificate of Education (Ord. Level) Model Paper 2021
විද්‍යාව I விஞ்ஞானம் I Science I
උපදෙස්;
- සියළු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 40 තෙක් ප්රශ්නවල, පිළිතුරු සඳහා (1), (2), (3), (4) ලෙස වරණ හතර බැගින් දී ඇත. එක් එක් ප්රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරන්න.
- ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට බොත්තම ඔබන්න.
- ඉතිරිව තිබෙන කාලය දැන ගැනීමට ඔබන්න
- නිවැරදි පිළිතුරු ප්‍රශ්නපත්‍රය පවත්වා පැය 1කට පසු ප්‍රතිඵල(Result) පිටුවෙහි දර්ශනය කරනු ලැබේ.
- අපි ඉදිරියේදීත් ඉදිරිපත්කරන පරීක්ෂණයන්ට සහභාගීවීමට සා/පෙ 2021 ටෙලිග්‍රෑම් කණ්ඩායමට බැඳෙන්න
වැදගත්:
- සියළුම ප්‍රශ්න වලට මුහුණ දීමෙන් පසුව පමණක් බොත්තම ඔබන්න.
|