ETEST learning platform

O/L 2021 Business and Accounting Studies I - Live Exam - June

Expired: this quiz closed on 23 Jun 2021 09:45 PM.

O/L 2021 Business and Accounting Studies I - Live Exam - June

Verified By: Wasantha Abesinghe
Duration (in min.)60 min
Questions40
ResultsAfter submission
Start free and view your result summary after you finish.
View full quiz details
Allow Maximum Attempts1
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )23 Jun 2021 08:45 PM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )23 Jun 2021 09:45 PM
Description

මෙම විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍රය කොළඹ විශාඛා විද්‍යාලීය ආචාර්ය වසන්ත අබේසිංහ ගුරු මහතා විසින්. මෙවර සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් නොමිලයේම පල කිරීම සඳහා අප වෙත ලබාදෙන ලද්දකි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2021
கல்விப் பொதுத் தாரதரப் பத்திர (சாதாரண தர) மாதிரி வினாத்தாள் 2021
General Certificate of Education (Ord. Level) Model Paper 2021

 

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I
வணிக மற்றும் கணக்கியல் ஆய்வுகள் I
Business & Accounting Studies I

 

උපදෙස්;

  • සියළු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  • අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, පිළිතුරු සඳහා (1), (2), (3), (4) ලෙස වරණ හතර බැගින් දී ඇත. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරන්න.
  • ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට  බොත්තම ඔබන්න.

වැදගත්:

  • සියළුම ප්‍රශ්න වලට මුහුණ දීම‍ෙන් පසුව පමණක්   බොත්තම ඔබන්න.

Sorry! No explanation videos are available for this quiz.

No reviews available yet.

Back
Preparing your quiz…
Stay connected with eTestFollow new papers, study updates, and announcements.
Help & feedback