Quiz Name | A/L 2021 Economics 01 - Live Exam 01 | June |
Quiz Price | This Quiz is Free |
Description
අන්තර්ගත ඒකක
- ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසදගන්නා විකල්ප ක්‍රම තුලනාත්මක විග්රහ කරයි
- ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙලදපොල සමතුලිතය විශ්ලේශණය කරයි
- වෙලදපොලට රජය මැදිහත්වන ආකාරය විග්රහ කරයි
- වෙලදපොල තුල නිෂ්පාදන ආයතන සාර්තකව හැසිරෙන ආකාරය ගවේශනය කරයි
- සාර්ව ආර්තික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිනුම් සකස්කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරයි
- සාර්ව ආර්තික සමතුලිතය තීරනය වන ආකාරය විග්රහ කරයි
- මුදල් හා මිල මට්ටම හැසිරීම හදුනාගනිමින් ආර්තිකයේ ක්‍රියාකාරිත්වයට බැංකු පද්දතිය දායක වන ආකාරය විමර්ශනය කරයි
උපදෙස්;
- සියළු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 50 තෙක් ප්රශ්නවල, පිළිතුරු සඳහා වරණ පහ බැගින් දී ඇත. එක් එක් ප්රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරන්න.
- ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට බොත්තම ඔබන්න.
- ඉතිරිව තිබෙන කාලය දැන ගැනීමට ඔබන්න
- ප්‍රශ්නපත්‍රය පවත්වා පැය 1කට පසු ප්‍රතිඵල(Result) පිටුවෙන් ඔබගේ ස්ථානය(Rank) පරීක්ෂාකරන්න.
- අපි ඉදිරියේදීත් ඉදිරිපත්කරන පරීක්ෂණයන්ට සහභාගීවීමට උ/පෙ 2021 ටෙලිග්‍රෑම් කණ්ඩායමට බැඳෙන්න
වැදගත්:
- සියළුම ප්‍රශ්න වලට මුහුණ දීමෙන් පසුව පමණක් බොත්තම ඔබන්න.
|
Created By | Malidu Dilshan |
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS ) | 2021-06-23 21:00:00 |
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 ) | 2021-06-23 22:00:00 |
Duration (in min.) | 120 |
No of Questions | 50 |
Allow Maximum Attempts | 1 |
Minimum Percentage Required to Pass | 35 |