ETEST learning platform

A/L 2021 Economics 01 - Live Exam 01 | June

Expired: this quiz closed on 23 Jun 2021 10:00 PM.

A/L 2021 Economics 01 - Live Exam 01 | June

Created By: Malidu Dilshan
This Quiz is Free
Duration (in min.)120 min
Questions50
ResultsAfter submission
Start free and view your result summary after you finish.
Back
Preparing your quiz…
View full quiz details
Allow Maximum Attempts1
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )23 Jun 2021 09:00 PM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )23 Jun 2021 10:00 PM
Description

 

අන්තර්ගත ඒකක

  • ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසදගන්නා විකල්ප ක්‍රම තුලනාත්මක විග්‍රහ කරයි
  • ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙලදපොල සමතුලිතය විශ්ලේශණය කරයි
  • වෙලදපොලට රජය මැදිහත්වන ආකාරය විග්‍රහ කරයි
  • වෙලදපොල තුල නිෂ්පාදන ආයතන සාර්තකව හැසිරෙන ආකාරය ගවේශනය කරයි
  • සාර්ව ආර්තික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිනුම් සකස්කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරයි
  • සාර්ව ආර්තික සමතුලිතය තීරනය වන ආකාරය විග්‍රහ කරයි
  • මුදල් හා මිල මට්ටම හැසිරීම හදුනාගනිමින් ආර්තිකයේ ක්‍රියාකාරිත්වයට බැංකු පද්දතිය දායක වන ආකාරය විමර්ශනය කරයි

 

 

උපදෙස්;

  • සියළු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  • අංක 1 සිට 50 තෙක් ප්‍රශ්නවල, පිළිතුරු සඳහා වරණ පහ බැගින් දී ඇත. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරන්න.
  • ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට  බොත්තම ඔබන්න.
  • ඉතිරිව තිබෙන කාලය දැන ගැනීමට  ඔබන්න 
  • ප්‍රශ්නපත්‍රය පවත්වා පැය 1කට පසු ප්‍රතිඵල(Result) පිටුවෙන් ඔබගේ ස්ථානය(Rank) පරීක්ෂාකරන්න. 
  • අපි ඉදිරියේදීත් ඉදිරිපත්කරන පරීක්ෂණයන්ට සහභාගීවීමට උ/පෙ 2021 ටෙලිග්‍රෑම් කණ්ඩායමට බැ‍ඳ‍ෙන්න 

වැදගත්:

  • සියළුම ප්‍රශ්න වලට මුහුණ දීම‍ෙන් පසුව පමණක්   බොත්තම ඔබන්න.

Sorry! No explanation videos are available for this quiz.

Stay connected with eTestFollow new papers, study updates, and announcements.