| Description 
 මෙය A/L 2022 Economics 01 - Live Exam | January ලෙස අප ඔබවෙත ගෙන ආ ප්රශ්න පත්රයම බව කරුණාවෙන් සළකන්න. අප කණ්ඩායම් සඳහා ලබාදෙන විශේෂ දීමනා සහ වව්චර්(Voucher) ලබාගැනීමට, පහත ලින්ක් Click කිරීමෙන් කණ්ඩායමකට එක්වන්න. Telegram Group WhatsApp Group1WhatsApp Group2
    අන්තර්ගත ඒකක 
ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්රශ්න හා ඒවා විසදගන්නා විකල්ප ක්රම තුලනාත්මක විග්රහ කරයිඉල්ලුම, සැපයුම, නම්යතාවය හා වෙලදපොල සමතුලිතය විශ්ලේශණය කරයිවෙළඳපොලට රජය මැදිහත්වන ආකාරය විග්රහ කරයි |