Allow Maximum Attempts100
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )27 Dec 2020 06:00 PM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )19 Jan 2038 08:44 AM
Description
අන්තර් ගත ඒකක
- ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව විග්‍රහ කරයි.
- ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගතකර සරල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
- මූලික සටහන් පොත් උපයෝගීකරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
- මූල්‍ය කලමණාකරණයේ පදනම විශ්ලේෂණය කරමින ගිණුම්කරණය සංකල්ප භාවිතයට යොදාගනියි.
- ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍යප්‍රකාශන පිළියෙල කරයි.
- හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළයෙල කරයි.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති භාවිත කරයි.
- සිමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
- අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත්කරයි.
- කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමට ලක්කරයි.
- පිරිවැය හැසිරීමට හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.