| Description 
 මෙම ප්‍රශ්නපත්‍රය A/L 2022 Business Studies 01 - Live Exam 01 සඳහා ලබාදුන් ප්රශ්නපත්රයම බව සළකන්න.   අප කණ්ඩායම් සඳහා ලබාදෙන විශේෂ දීමනා සහ වව්චර්(Voucher) ලබාගැනීමට, පහත ලින්ක් Click කිරීමෙන් කණ්ඩායමකට එක්වන්න. Telegram Group WhatsApp Group1WhatsApp Group2
   ඇතුළත් කර ඇති පාඩම් 01. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි. 02. ව්‍යාපාර පරිසරයට අනුගත වීම සදහා ව්‍යාපාර සමාජයීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි. |